කරන හැටි අපැහැදිලි නම් මුලින්ම පහත විස්තරය කියවලා ඉන්න


ෆොටෝ එක උඩ ටච් කරාම එන SMS එක ඔයාගෙ මොබිටෙල් Sim එකෙන් යවලා මුලින්ම Register වෙන්න

ඉන් පසුව mobitel sim එකෙන් # 771*347# ඩයල් කරන්න
අංක1 යොදා Send කරන්න
ඉන් පසුව ඔබේ නම සඳහන් කරන්න.
ඉන් පසුව ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න අදාල අංකය ලබා දෙන්න.
දැන් ඔබේ වයස ඇතුලත් කරන්න.
මීළඟට ඔයාට කරන්න තියෙන්නේ. Bchat එක හරහා ඔයා අලුත් යාලුවෙක් සොයා ගන්නවා ද? නැති නම් ඔයාගේ යාලුවත් එක්ක මැසේජ් කරනවා ද කියන එක තීරණය කරන්න .
අලුත් යාලුවෙක් සොයා ගන්නෙ මෙන්න මෙහෙමයි.මුලින්ම ඔයා ඔයාට අවශ්‍ය යාලුවෙක් තෝරා ගන්න ( ගැහැනු ද පිරිමිද )ඊට පස්සේ.වයස තෝරන්න.ඊට පස්සේ කැමති යාලුවෙක් එක්ක CHAT කරන්න.
ඔබත් අදම Bchat APP සමග එකතු එකතු වී ජීවිතය විදින්න.
*3Rs+tax p day